Posted on 16 Oct 2026 1:39 pm, Batticaloa Views 3 Ad ID : 2754
Land SizeSri Lanka
Addresscolombo
ගම්පහ,මීරිගම,ගනේගොඩ
පර්චස් 25.5 සමඟ නිවස ලක්ශ 64/=❤️
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
සාලය
කාමර 4
කෑම කාමරය
මුළුතැන්ගෙය (පැන්ට්රි කබඩ් ගසා ඇත)
පිටත මුළුතැන්ගෙය (පැන්ට්රි කබඩ් ගසා ඇත)
බුදු කුටිය