Posted on 15 Oct 2026 5:57 pm, Ratnapura Views 2 Ad ID : 2719
රත්නපුර කලවාන නගරයට නුදුරින් (500m) තේ සමග මිශ්රි බෝග වගාවක්
අක්කර 2කට වැඩි බිම් ප්රමාණයක්
තේ ,කුරුදු, පුවක් ,ගම්මිරිස් ,දුරියන් රඹුටන් ,කිතුල් ගස් ,කොස්ගස් ඇත
නිවසක් ඇත
ලයිට් ,විදුලිය අවශය පහසුකම් සියල්ල ඇත
මාර්ග පහසුකම් සියල්ල ඇත
සින්නක්කර ඔප්පු
මිල ලක්ශ 100 වැඩි විස්තර සදහා අමතන්න 0779794106